1 රාජාවලිය 8:44-45 - Compare All Versions
1 රාජාවලිය 8:44-45 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ඔබ විසින් යවනු ලබන කොතැනකට වුවත් ඔබගේ ජනයා තම සතුරාට එරෙහිව යුද වදින්නට යන කල, ඔබ තෝරාගන ඇති මේ පුරවරයත්, ඔබගේ නාමය දරන්නට මා ඉදි කළ මෙම ගෘහයත් දෙසට හැරී, ස්වාමින්වහන්සේට යාච්ඤා කරන කල, ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාවත්, ඔවුන්ගේ කන්නලව්වත් අසා, ඔවුන්ගේ කාරණය ඉටු කර දුන මැනවි.
1 රාජාවලිය 8:44-45 SROV (Sinhala Revised Old Version)
ඔබගේ සෙනඟ තමුන්ගේ සතුරන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔබ ඔවුන් යවන කොයි මාර්ගයෙන් වුවත් ගොස්, ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනගනලද ගෘහයද දෙසට හැරී ස්වාමීන්වහන්සේට යාච්ඤාකළොත්, ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාවද කන්නලව්වද අසා ඔවුන්ට යුක්තිය කළමැනව.
1 රාජාවලිය 8:44-45 NRSV (Sinhala New Revised Version)
“ඔබේ සෙනඟ තම සතුරන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට ඔබ ඔවුන් යවන කොයි මාර්ගයෙන් වුවත් ගොස්, ඔබ තෝරාගත් නගරය ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී සමිඳාණන් වහන්සේට යාච්ඤා කළොත්, ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාව හා කන්නලව්ව අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව.
1 රාජාවලිය 8:44-45 SNRV (Sinhala New Revised Version 2018)
“ඔබේ සෙනඟ තම සතුරන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට ඔබ ඔවුන් යවන කොයි මාර්ගයෙන් වුවත් ගොස්, ඔබ තෝරාගත් නගරය ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී සමිඳාණන් වහන්සේට යාච්ඤා කළොත්, ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාව හා කන්නලව්ව අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව.
1 රාජාවලිය 8:44-45 NIV (New International Version)
“When your people go to war against their enemies, wherever you send them, and when they pray to the LORD toward the city you have chosen and the temple I have built for your Name, then hear from heaven their prayer and their plea, and uphold their cause.