1 රාජාවලිය 5:3
1 රාජාවලිය 5:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මගේ පියා වූ දාවිත්ට එරෙහිව හැම පැත්තෙන් ම යුද්ධය ඇවිළුණු නිසා ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා ගෘහයක් තනන්නට ඔහුට නො හැකි වූ වග ඔබ දනී. ස්වාමින්වහන්සේ විසින් ඔහුගේ සතුරන් ඔහුගේ පාදවලට යටත් කර දෙන තෙක්, තත්වය එසේ විණි.
බෙදාගන්න
1 රාජාවලිය 5 කියවන්න1 රාජාවලිය 5:3 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ගේ සතුරන් ඔහුගේ පතුල යට දමන තෙක් ඔහු හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට ඔහුට බැරිවුණු බව ඔබ දන්නෙහිය.
බෙදාගන්න
1 රාජාවලිය 5 කියවන්න1 රාජාවලිය 5:3 Sinhala New Revised Version (NRSV)
“සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ගේ සතුරන් පරාජය කරන තෙක් හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට ඔහුට බැරි වූ බව ඔබ දන්නෙහි ය.
බෙදාගන්න
1 රාජාවලිය 5 කියවන්න