1 රාජාවලිය 4:29-30
1 රාජාවලිය 4:29-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ සාලමොන්ට ප්රඥාවත්, තීක්ෂණ බුද්ධියත්, මූදු වෙරළේ ඇති මූදුවැල්ල මෙන් මැනිය නො හැකි පෘථුල බුද්ධියකුත් දුන් සේක. සාලමොන්ගේ ප්රඥාව, පෙරදිග රටවල මිනිසුන් හැමගේ හා ඊජිප්තුවේ සිටි මිනිසුන් හැමගේ ප්රඥාවට වඩා උත්කෘෂ්ට විය.
1 රාජාවලිය 4:29-30 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ ඉතා මහත් ප්රඥාවකුත් ඥානයකුත් මුහුදු වෙරළේ වැල්ලමෙන් විශාලවූ සිහියකුත් සාලමොන්ට දුන්සේක. සාලමොන්ගේ ප්රඥාව පූර්වදිග රටවල සියලු ජනයාගේ ප්රඥාවටත් මිසරවරුන්ගේ මුළු ප්රඥාවටත් වඩා මහත්ව තිබුණේය.
1 රාජාවලිය 4:29-30 Sinhala New Revised Version (NRSV)
දෙවියන් වහන්සේ ඉමහත් ප්රඥාවත්, විචක්ෂණ බුද්ධියත්, මුහුදු වෙරළේ වැලි මෙන් පෘථුල ඥානයත් සලමොන් රජු හට දුන් සේක. මොහුගේ ප්රඥාව පෙරදිග රටවල සියලු ජනතාවගේ ප්රඥාවත්, මිසරවැසියන්ගේ සියලු ප්රඥාවත් ඉක්මවා ගියේ ය.
1 රාජාවලිය 4:29-30 Sinhala New Revised Version 2018 (SNRV)
දෙවියන් වහන්සේ ඉමහත් ප්රඥාවත්, විචක්ෂණ බුද්ධියත්, මුහුදු වෙරළේ වැලි මෙන් පෘථුල ඥානයත් සලමොන් රජු හට දුන් සේක. මොහුගේ ප්රඥාව පෙරදිග රටවල සියලු ජනතාවගේ ප්රඥාවත්, මිසරවැසියන්ගේ සියලු ප්රඥාවත් ඉක්මවා ගියේ ය.
1 රාජාවලිය 4:29-30 New International Version (NIV)
God gave Solomon wisdom and very great insight, and a breadth of understanding as measureless as the sand on the seashore. Solomon’s wisdom was greater than the wisdom of all the people of the East, and greater than all the wisdom of Egypt.