1 රාජාවලිය 17:8-9
1 රාජාවලිය 17:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ස්වාමින්වහන්සේගේ වචනය ඔහු වෙත පැමිණියේ ය: “දැන් නැගිට, සීදොන්හි සාරෙෆත් වෙත ගොස්, එහි නැවතී සිටින්න. ඔන්න, ඔබට ආහාර සපයන ලෙස එහි සිටින වැන්දඹු කාන්තාවකට මම අණ කළෙමි” යි ඉන් පැවසිණි.
බෙදාගන්න
1 රාජාවලිය 17 කියවන්න1 රාජාවලිය 17:8-9 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ: නුඹ පිටත්වී ශීදොන්ට අයිති ශාරෙපත්ට ගොස් එහි වාසයකරන්න. නුඹට ආහාර දෙන්ට එහි සිටින වැන්දඹු ස්ත්රියෙකට අණකෙළෙමියි කීසේක.
බෙදාගන්න
1 රාජාවලිය 17 කියවන්න1 රාජාවලිය 17:8-9 Sinhala New Revised Version (NRSV)
එවිට සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ඔහු වෙත පැමිණ, “නුඹ පිටත් වී සීදොන් අසල පිහිටි ශාරෙපත් නම් නගරයට ගොස් එහි වාසය කරන්න. නුඹට ආහාර දීමට එහි සිටින වැන්දඹු ස්ත්රියකට අණ කෙළෙමි”යි කීවේ ය.
බෙදාගන්න
1 රාජාවලිය 17 කියවන්න