1 රාජාවලිය 11:3
1 රාජාවලිය 11:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහුට රාජ කුමාරිකා භාර්යාවන් හත්සියයක් ද අතිරේක භාර්යාවන් තුන්සියයක් ද වූහ. ඔහුගේ භාර්යාවරු ඔහුගේ හද මුළා කළහ.
බෙදාගන්න
1 රාජාවලිය 11 කියවන්න1 රාජාවලිය 11:3 Sinhala Revised Old Version (SROV)
ඔහුට කුමාරිකා භාර්යාවන් සත්සියයක්ද උපභාර්යාවන් තුන්සියයක්ද සිටියෝය. ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත හරවාගත්තෝය.
බෙදාගන්න
1 රාජාවලිය 11 කියවන්න1 රාජාවලිය 11:3 Sinhala New Revised Version (NRSV)
ඔහුට රාජකීය, වංශවත්, භාර්යාවෝ සත්සියයක් හා උපභාර්යාවෝ තුන්සියයක් සිටියෝ ය. ඒ භාර්යාවෝ ඔහුගේ සිත නොමඟ යැවූ හ.
බෙදාගන්න
1 රාජාවලිය 11 කියවන්න