1 රාජාවලිය 11:16
1 රාජාවලිය 11:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන් ඒදොම්හි සියලු පිරිමින් මරා දමන තෙක්, යෝවාබ් හා සියලු ඉශ්රායෙල්වරු හය මසක් එහි නැවතී සිටියහ.
බෙදාගන්න
1 රාජාවලිය 11 කියවන්න1 රාජාවලිය 11:16 Sinhala Revised Old Version (SROV)
(මක්නිසාද යෝවාබ්ද සියලු ඉශ්රායෙල්වරුද ඒදොම්හි සියලු පිරිමින් සිඳදමනතුරු එහි හමාසයක් නැවතුණෝය.)
බෙදාගන්න
1 රාජාවලිය 11 කියවන්න1 රාජාවලිය 11:16 Sinhala New Revised Version (NRSV)
එනම්, ජෝවාබ් හා සියලු ඉශ්රායෙල්වරු ඒදොම්හි සියලු පිරිමින් මරා දමන තුරු එහි හය මාසයක් නැවතී සිටියෝ ය.
බෙදාගන්න
1 රාජාවලිය 11 කියවන්න