1 රාජාවලිය 10:9
1 රාජාවලිය 10:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ කෙරේ ප්‍රසාදයෙන් ඉශ්රායෙල් සිහසුනේ ඔබ හිඳ වූ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! ස්වාමින්වහන්සේ ඉශ්රායෙල්ට සදහට ම ප්‍රේම කළ බැවින්, යුක්තිය හා ධර්මිෂ්ඨකම පවත්වාගෙන යෑමට ඔබ රජකමට පත් කළ සේකැ” යි පැවසුවා ය.
1 රාජාවලිය 10:9 Sinhala Revised Old Version (SROV)
ඉශ්රායෙල් සිංහාසනය පිට ඔබ හිඳුවන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වුණාවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන්වහන්සේ සෑමකල්හිම ඉශ්රායෙල්ට ප්‍රේමකළ බැවින් විනිශ්චයත් යුක්තියත් ඉෂ්ටකරන්ට උන්වහන්සේ ඔබ රජකොට පත්කළසේකැයි රජුට කීවාය.
1 රාජාවලිය 10:9 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය පිට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ සැම කල්හි ම ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින් විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්නට උන් වහන්සේ ඔබ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය.
1 රාජාවලිය 10:9 Sinhala New Revised Version 2018 (SNRV)