1 යොහන් 4:2 - Compare All Versions

1 යොහන් 4:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඔබ හැඳින ගන්නේ මෙලෙසිනි; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, මාංසයෙන් පැමිණි වග පිළිගන්නා ආත්මය දෙවියන්වහන්සේගෙනි.

බෙදාගන්න
1 යොහන් 4 SCV

1 යොහන් 4:2 SROV (Sinhala Revised Old Version)

මෙයින් නුඹලා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ දැනගන්නහුය. එනම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව ආ බව ඒත්තුගන්නාවූ සෑම ආත්මයෝ දෙවියන්වහන්සේගෙන්ය.

බෙදාගන්න
1 යොහන් 4 SROV

1 යොහන් 4:2 NRSV (Sinhala New Revised Version)

ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ දැනගන්නේ මෙසේ ය: ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මිනිස්බව ගෙන වැඩම කළ බව ඒත්තු ගන්නාවූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් ය.

බෙදාගන්න
1 යොහන් 4 NRSV

1 යොහන් 4:2 SNRV (Sinhala New Revised Version 2018)

ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ දැනගන්නේ මෙසේ ය: ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මිනිස්බව ගෙන වැඩම කළ බව ඒත්තු ගන්නාවූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් ය.

බෙදාගන්න
1 යොහන් 4 SNRV

1 යොහන් 4:2 NIV (New International Version)

This is how you can recognize the Spirit of God: Every spirit that acknowledges that Jesus Christ has come in the flesh is from God

බෙදාගන්න
1 යොහන් 4 NIV