1 යොහන් 4:14
1 යොහන් 4:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද පියාණන්වහන්සේ, ස්වකීය පුත්රයාණන් ලෝකයේ ගැලවුම්කරුවාණන් වීමට එවූ වග අපි දුටුවෙමු; ඊට සාක්ෂි දරන්නෙමු.
බෙදාගන්න
1 යොහන් 4 කියවන්න1 යොහන් 4:14 Sinhala Revised Old Version (SROV)
පියාණන්වහන්සේ විසින් පුතායාණන් ලෝකයාගේ ගැළවුම්කාරයා කොට එවූ බව අපි දුටිමුව, ඊට සාක්ෂිදෙමුව.
බෙදාගන්න
1 යොහන් 4 කියවන්න1 යොහන් 4:14 Sinhala New Revised Version (NRSV)
තවද, පියාණන් වහන්සේ තමන් පුත්රයාණන් ලෝකයාගේ ගැළවුම්කාරයාණන් වන පිණිස එවා වදාළ බව අපි දුටිමු. ඊට සාක්ෂි දරමු.
බෙදාගන්න
1 යොහන් 4 කියවන්න