1 යොහන් 4:13-15
1 යොහන් 4:13-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අප උන්වහන්සේ තුළ ද උන්වහන්සේ අප තුළ ද පැවත සිටින වග අප දැනගන්නේ මෙයිනි; උන්වහන්සේ ස්වකීය ආත්මයාණන් අපට දී ඇති බැවිනි. තවද පියාණන්වහන්සේ, ස්වකීය පුත්රයාණන් ලෝකයේ ගැලවුම්කරුවාණන් වීමට එවූ වග අපි දුටුවෙමු; ඊට සාක්ෂි දරන්නෙමු. යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ පුත්රයාණන් බැව් පිළිගන්නා තුළ දෙවියන්වහන්සේ ද උන්වහන්සේ තුළ ඔහු ද පැවත සිටියි.
1 යොහන් 4:13-15 Sinhala Revised Old Version (SROV)
අප උන්වහන්සේ තුළද උන්වහන්සේ අප තුළද සිටින බව අප විසින් දැනගන්නේ උන්වහන්සේ තමන්ගේ ආත්මයාණන් අපට දී තිබෙන නිසාය. පියාණන්වහන්සේ විසින් පුතායාණන් ලෝකයාගේ ගැළවුම්කාරයා කොට එවූ බව අපි දුටිමුව, ඊට සාක්ෂිදෙමුව. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්රයාණන් බව යමෙක් ඒත්තුගන්නේද, දෙවියන්වහන්සේ ඔහු තුළත් ඔහු දෙවියන්වහන්සේ තුළත් ඇත්තේය.
1 යොහන් 4:13-15 Sinhala New Revised Version (NRSV)
අප උන් වහන්සේ තුළ ද, උන් වහන්සේ අප තුළ ද සිටින බව අප දන්නේ, උන් වහන්සේ සිය ආත්මයාණන් වහන්සේ අපට ප්රදානය කර ඇති බැවිනි. තවද, පියාණන් වහන්සේ තමන් පුත්රයාණන් ලෝකයාගේ ගැළවුම්කාරයාණන් වන පිණිස එවා වදාළ බව අපි දුටිමු. ඊට සාක්ෂි දරමු. යමෙක් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්රයාණන් බව අදහාගනිමින් ප්රකාශ කරන්නේ ද, දෙවියන් වහන්සේ ඔහු තුළත්, ඔහු දෙවියන් වහන්සේ තුළත් වාසය කරති.
1 යොහන් 4:13-15 Sinhala New Revised Version 2018 (SNRV)
අප උන් වහන්සේ තුළ ද, උන් වහන්සේ අප තුළ ද සිටින බව අප දන්නේ, උන් වහන්සේ සිය ආත්මයාණන් වහන්සේ අපට ප්රදානය කර ඇති බැවිනි. තවද, පියාණන් වහන්සේ තමන් පුත්රයාණන් ලෝකයාගේ ගැළවුම්කාරයාණන් වන පිණිස එවා වදාළ බව අපි දුටිමු. ඊට සාක්ෂි දරමු. යමෙක් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්රයාණන් බව අදහාගනිමින් ප්රකාශ කරන්නේ ද, දෙවියන් වහන්සේ ඔහු තුළත්, ඔහු දෙවියන් වහන්සේ තුළත් වාසය කරති.
1 යොහන් 4:13-15 New International Version (NIV)
This is how we know that we live in him and he in us: He has given us of his Spirit. And we have seen and testify that the Father has sent his Son to be the Savior of the world. If anyone acknowledges that Jesus is the Son of God, God lives in them and they in God.