1 යොහන් 3:20 - Compare All Versions
1 යොහන් 3:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද අප හදවත් අපට දෝෂාරෝපණ කරන කවර විටෙක වුව, දෙවියන්වහන්සේ අප හදවත්වලට වඩා උතුම් ය; උන්වහන්සේ සියලු දේ ම දන්නා සේක.
බෙදාගන්න
1 යොහන් 3 SCV1 යොහන් 3:20 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද දෙවියන්වහන්සේ අපේ සිතට වඩා උතුම්ව සියලු දේම දන්න නිසාය.
බෙදාගන්න
1 යොහන් 3 SROV1 යොහන් 3:20 NRSV (Sinhala New Revised Version)
අපේ සිත අපට දෝෂාරෝපණය කරයි නම්, දෙවියන් වහන්සේ අපේ සිතට වඩා උතුම් බවත්, උන් වහන්සේ සියල්ල දන්නා බවත් අපි දනිමු.
බෙදාගන්න
1 යොහන් 3 NRSV1 යොහන් 3:20 SNRV (Sinhala New Revised Version 2018)
අපේ සිත අපට දෝෂාරෝපණය කරයි නම්, දෙවියන් වහන්සේ අපේ සිතට වඩා උතුම් බවත්, උන් වහන්සේ සියල්ල දන්නා බවත් අපි දනිමු.
බෙදාගන්න
1 යොහන් 3 SNRV1 යොහන් 3:20 NIV (New International Version)
If our hearts condemn us, we know that God is greater than our hearts, and he knows everything.
බෙදාගන්න
1 යොහන් 3 NIV