1 යොහන් 2:24
1 යොහන් 2:24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මුල පටන් ඔබ ඇසූ දෑ ඔබ තුළ පවතීවා; මුල පටන් ඔබ ඇසූ දෑ ඔබ තුළ පවතිනවා නම්, එවිට ඔබ පුත්රයාණන්වහන්සේත්, පියාණන්වහන්සේත් තුළ පැවත සිටී.
බෙදාගන්න
1 යොහන් 2 කියවන්න1 යොහන් 2:24 Sinhala Revised Old Version (SROV)
නුඹලා පටන්ගැන්මේ සිට ඇසූදේම නුඹලා තුළ පවතීවා. පටන්ගැන්මේ සිට නුඹලා ඇසූ දේ නුඹලා තුළ පවතී නම්, නුඹලාත් පුත්රයාණන්වහන්සේද පියාණන්වහන්සේද තුළ පවතින්නහුය.
බෙදාගන්න
1 යොහන් 2 කියවන්න1 යොහන් 2:24 Sinhala New Revised Version (NRSV)
ඔබ මුල සිට ම ඇසූ දේ සිතෙහි නිදන් කරගන්න. මුල සිට ම ඔබ ඇසූ දේ ඔබ තුළ පවතී නම් ඔබ පුත්රයාණන් වහන්සේ තුළත්, පියාණන් වහන්සේ තුළත් ජීවමාන ව සිටින්නහු ය.
බෙදාගන්න
1 යොහන් 2 කියවන්න