1 කොරින්ති 7:8
1 කොරින්ති 7:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අවිවාහකයින්ටත්, වැන්දඹු අයටත් මා කියන්නේ, මා වගේ තනිකඩව සිටීම ඔවුන්ට හොඳ වග ය.
බෙදාගන්න
1 කොරින්ති 7 කියවන්න1 කොරින්ති 7:8 Sinhala Revised Old Version (SROV)
නුමුත් අවිවාහකයන්ටද වැන්දඹුවන්ටද මා කියන්නේ ඔවුන් මා ලෙසම පැවතී සිටියොත් ඔවුන්ට හොඳය කියාය.
බෙදාගන්න
1 කොරින්ති 7 කියවන්න1 කොරින්ති 7:8 Sinhala New Revised Version (NRSV)
අවිවාහකයන්ට ද වැන්දඹුවන්ට ද මා කියන්නේ මා මෙන් ඔවුන් ද, දැන් ඔවුන් සිටින්නාක් මෙන් සිටීම හොඳ බව ය.
බෙදාගන්න
1 කොරින්ති 7 කියවන්න