1 කොරින්ති 7:3 - Compare All Versions

1 කොරින්ති 7:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමිපුරුෂයා සිය භාර්යාවට විවාහ යුතුකම් ඉටු කළ යුතු අතර, භාර්යාව සිය ස්වාමිපුරුෂයාට එලෙස ම කළ යුතු ය.

බෙදාගන්න
1 කොරින්ති 7 SCV

1 කොරින්ති 7:3 SROV (Sinhala Revised Old Version)

පුරුෂයා භාර්යාවට යුතු දේ කරදේවා. එසේම භාර්යාවත් පුරුෂයාට කරදේවා.

බෙදාගන්න
1 කොරින්ති 7 SROV

1 කොරින්ති 7:3 NRSV (Sinhala New Revised Version)

පුරුෂයා සිය භාර්යාවට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතු යි. භාර්යාව ද සිය පුරුෂයාට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතු යි.

බෙදාගන්න
1 කොරින්ති 7 NRSV

1 කොරින්ති 7:3 SNRV (Sinhala New Revised Version 2018)

පුරුෂයා සිය භාර්යාවට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතු යි. භාර්යාව ද සිය පුරුෂයාට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතු යි.

බෙදාගන්න
1 කොරින්ති 7 SNRV

1 කොරින්ති 7:3 NIV (New International Version)

The husband should fulfill his marital duty to his wife, and likewise the wife to her husband.

බෙදාගන්න
1 කොරින්ති 7 NIV