1 කොරින්ති 3:5-6
1 කොරින්ති 3:5-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙම නම් අපොල්ලොස් කවුරු ද? පාවුල් කවුරු ද? එකිනෙකාට ස්වාමින්වහන්සේ පැවරූ කාරියට අනුව, ඇදහිල්ල වෙත ඔබ යොමු කළ සේවකයින් ය. මම සිටෙවුවෙමි; අපොල්ලොස් වතුර දැමී ය. එහෙත්, එය වැඩෙන්නට සැලසුවේ දෙවියන්වහන්සේ ය.
බෙදාගන්න
1 කොරින්ති 3 කියවන්න1 කොරින්ති 3:5-6 Sinhala Revised Old Version (SROV)
ඉඳින් අපොල්ලොස් කවුද? පාවුල් කවුද? ස්වාමීන්වහන්සේ එකිනෙකාට දුන් ලෙස නුඹලා ඇදහීමට පැමිණෙවු සේවකයෝය. මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය.
බෙදාගන්න
1 කොරින්ති 3 කියවන්න1 කොරින්ති 3:5-6 Sinhala New Revised Version (NRSV)
අපොල්ලොස් කවරෙක් ද? පාවුලු කවරෙක් ද? ඔව්හු සමිඳාණන් වහන්සේ ඒ අයට දුන් ප්රකාර ඔබ ඇදහිල්ලට පැමිණවූ සේවකයෝ ය. මම පැළ කෙළෙමි, අපොල්ලොස් වතුර දැම්මේ ය. එහෙත් එහි වැඩීම සැලසූයේ දෙවියන් වහන්සේ ය.
බෙදාගන්න
1 කොරින්ති 3 කියවන්න