1 කොරින්ති 16:6
1 කොරින්ති 16:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පසුව මා කොතැනකට යතත්, මගේ ගමනට ඔබේ උපකාරය ලැබෙන පිණිස, ඇතැම් විට මද කලක් හෝ ශීත සෘතුව ම, ඔබ හා නවතින්නට මට හැකි වෙයි.
බෙදාගන්න
1 කොරින්ති 16 කියවන්න1 කොරින්ති 16:6 Sinhala Revised Old Version (SROV)
මා යන කොයි දිශාවට නුමුත් මාගේ ගමනෙහි නුඹලා මා යවන පිණිස, නුඹලා සමඟ කලක් නවතින්නෙමි. නොහොත් ශීත කාලය ගතකරන්නෙමි.
බෙදාගන්න
1 කොරින්ති 16 කියවන්න1 කොරින්ති 16:6 Sinhala New Revised Version (NRSV)
සමහරවිට ටික කලක්, නැත්නම් මුළු ශීත කාලය වුව ද, ඔබ සමඟ නවතින්නෙමි. එවිට මා කොහේ ගියත් මගේ ගමනට ඔබට ආධාර දිය හැකි ය.
බෙදාගන්න
1 කොරින්ති 16 කියවන්න