1 කොරින්ති 15:40
1 කොරින්ති 15:40 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ආකාශ වස්තු ද භූමික වස්තු ද ඇත. ආකාශ වස්තුවල ශෝභාව එක් අයුරකි. භූමික වස්තුවල ශෝභාව වෙන අයුරකි.
බෙදාගන්න
1 කොරින්ති 15 කියවන්න1 කොරින්ති 15:40 Sinhala Revised Old Version (SROV)
ස්වර්ගීක ශරීරද, භූමික ශරීරද ඇත්තාහ. නුමුත් ස්වර්ගීකයන්ගේ තේජස එකක්ය, භූමිකයන්ගේ තේජස අනිකක්ය.
බෙදාගන්න
1 කොරින්ති 15 කියවන්න1 කොරින්ති 15:40 Sinhala New Revised Version (NRSV)
ආකාශ වස්තු ද භෞමික වස්තු ද ඇත. ආකාශ වස්තූන්ගේ ශෝභාව එකකි. භෞමික වස්තූන්ගේ ශෝභාව අනෙකකි.
බෙදාගන්න
1 කොරින්ති 15 කියවන්න