1 කොරින්ති 12:24 - Compare All Versions
1 කොරින්ති 12:24 SROV (Sinhala Revised Old Version)
නුමුත් අපගේ ශෝභනවූ කොටස්වලට එසේ ඕනෑ නැත. නුමුත් ශරීරයෙහි කිසි භේදයක් නොව අවයව එකිනෙක ගැන එකාකාර සලකන පිණිස
බෙදාගන්න
1 කොරින්ති 12 SROV1 කොරින්ති 12:24 SCV (සිංහල කාලීන පරිවර්තනය)
අපගේ වඩා ශෝභමාන කොටස්වලට එය අනවශ්‍ය ය. මෙසේ දෙවියන්වහන්සේ ශරීරය නිර්මාණ කර ඇත්තේ, ගරුත්වයෙන් අඩු අවයවවලට මහත් ගරුත්වයක් දෙමිනි.
බෙදාගන්න
1 කොරින්ති 12 SCV1 කොරින්ති 12:24 NRSV (Sinhala New Revised Version)
මන්ද, ශෝභා සම්පන්න වූ අවයවයන්ට එවැනි උවමනාවක් නැත. ගරු කොට නොසලකන අවයවයන්ට දෙවියන් වහන්සේ වඩා ගරුත්වයක් දෙමින් ශරීරය සංයුක්ත කළ සේක.
බෙදාගන්න
1 කොරින්ති 12 NRSV1 කොරින්ති 12:24 SNRV (Sinhala New Revised Version 2018)
මන්ද, ශෝභා සම්පන්න වූ අවයවයන්ට එවැනි උවමනාවක් නැත. ගරු කොට නොසලකන අවයවයන්ට දෙවියන් වහන්සේ වඩා ගරුත්වයක් දෙමින් ශරීරය සංයුක්ත කළ සේක.
බෙදාගන්න
1 කොරින්ති 12 SNRV1 කොරින්ති 12:24 NIV (New International Version)
while our presentable parts need no special treatment. But God has put the body together, giving greater honor to the parts that lacked it
බෙදාගන්න
1 කොරින්ති 12 NIV