1 කොරින්ති 12:21
1 කොරින්ති 12:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අත අමතා, “නුඹ මට ඕනෑ නැතැ” යි කියන්නට ඇසටවත්, පාද අමතා, “නුඹලා මට ඕනෑ නැතැ” යි කියන්නට හිසටවත් නුපුළුවන.
බෙදාගන්න
1 කොරින්ති 12 කියවන්න1 කොරින්ති 12:21 Sinhala Revised Old Version (SROV)
නුඹ මට ඕනෑ නැතැයි අතට කියන්ට ඇසටවත්, නුඹලා මට ඕනෑ නැතැයි පාදවලට කියන්ට හිසටවත් නුපුළුවන.
බෙදාගන්න
1 කොරින්ති 12 කියවන්න1 කොරින්ති 12:21 Sinhala New Revised Version (NRSV)
ඒ නිසා “නුඹ මට ඕනෑ නැතැ”යි අත අමතා ඇසට වත්, “නුඹලා මට ඕනෑ නැතැ”යි පා අමතා හිසට වත් කීමට නොහැකි ය.
බෙදාගන්න
1 කොරින්ති 12 කියවන්න