1 කොරින්ති 11:15
1 කොරින්ති 11:15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ස්ත්රියකට දිගු කෙස් කළඹක් වේ නම්, එය ඇයට මහිමයක් බවත් ය. මන්ද ඇගේ කෙස් කළඹ ඇයට දී ඇත්තේ වැස්මක් වශයෙනි.
බෙදාගන්න
1 කොරින්ති 11 කියවන්න1 කොරින්ති 11:15 Sinhala Revised Old Version (SROV)
නුමුත් ස්ත්රියකට දික්වූ හිසකේ ඇත්නම් එය ඈට ගෞරවයක්ය. මක්නිසාද ඇගේ හිසකේ වැස්මක් කොට ඈට දී තිබේ.
බෙදාගන්න
1 කොරින්ති 11 කියවන්න1 කොරින්ති 11:15 Sinhala New Revised Version (NRSV)
ස්ත්රියකට දික් වූ හිසකේ තිබීම ඈට ගෞරවයක් බවත්, එය ඇගේ හිස වැස්ම කොට ඇති බවත්, ස්වභාව ධර්මය ඔබට උගන්වා නැද් ද?
බෙදාගන්න
1 කොරින්ති 11 කියවන්න