1 කොරින්ති 10:8
1 කොරින්ති 10:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන්ගෙන් ඇතමකු කළ ලෙස, අප ලිංගික අනාචාරයේ නො ගැලිය යුතු ය. එයින් එක ම දවසේ ඔවුන්ගෙන් විසිතුන් දහස් දෙනෙක් වැටී ගියහ.
බෙදාගන්න
1 කොරින්ති 10 කියවන්න1 කොරින්ති 10:8 Sinhala Revised Old Version (SROV)
ඔවුන්ගෙන් සමහරෙක් වේශ්‍යාකම් කළාක්මෙන් අපි වේශ්‍යාකම් නොකරමු, එයින් එක දවසෙහි විසිතුන්දහස් දෙනෙක් විනාශවුණෝය.
බෙදාගන්න
1 කොරින්ති 10 කියවන්න1 කොරින්ති 10:8 Sinhala New Revised Version (NRSV)
ඔවුන්ගෙන් සමහරෙකු අනාචාරයෙහි යෙදුණාක් මෙන් අපි අනාචාරයෙහි නොයෙදෙමු. එසේ යෙදුන අයගෙන් විසි තුන් දහසක් එක දවසෙහි ම මළහ.
බෙදාගන්න
1 කොරින්ති 10 කියවන්න