1 වංශාවලිය 3:9-19

1 වංශාවලිය 3:9-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දාවිත්ගේ අතිරේක බිරියන්ගෙන් උපන් පුතුන්ට අමතරව ඒ සියල්ලෝ ම ඔහුගේ පුත්‍රයෝ ය. ඔවුන්ගේ සහෝදරිය තාමාර් ය. සාලමොන්ගේ පුත්‍රයා රෙහොබොවම් ය. ඔහුගේ පුත්‍රයා අබියා ය. ඔහුගේ පුත්‍රයා ආසා ය. ඔහුගේ පුත්‍රයා යෙහෝෂාෆාට් ය. ඔහුගේ පුත්‍රයා යෝරාම් ය. ඔහුගේ පුත්‍රයා අහසියා ය. ඔහුගේ පුත්‍රයා යෝවාෂ් ය. ඔහුගේ පුත්‍රයා අමසියා ය. ඔහුගේ පුත්‍රයා අසරියා ය. ඔහුගේ පුත්‍රයා යෝතාම් ය. ඔහුගේ පුත්‍රයා ආහාස් ය. ඔහුගේ පුත්‍රයා හෙසකියා ය. ඔහුගේ පුත්‍රයා මනස්සේ ය. ඔහුගේ පුත්‍රයා ආමොන් ය. ඔහුගේ පුත්‍රයා යොෂීයා ය. යොෂීයාගේ පුත්‍රයෝ: යෝහානාන් කුලුඳුල් පුත්‍රයා ය; යෙහෝයාකීම් දෙවැන්නා ය; සෙදෙකියා තුන්වැන්නා ය; ෂල්ලූම් හතරවැන්නා ය. යෙහෝයාකීම්ගේ අනු ප්‍රාප්තිකයෝ: ඔහුගේ පුත් යෙකොනියා හා සෙදෙකියා ය. සිරකරුවා වූ යෙකොනියාගේ පුත්‍රයෝ: ඔහුගේ පුත් ෂෙයල්තියෙල් ය. මල්කිරාම්, පෙදායා, ෂෙනස්සර්, යෙකමියා, හෝෂාමා හා නෙදබියා ය. පෙදායාගේ පුත්‍රයෝ: සෙරුබ්බාබෙල් හා ෂිමෙයි ය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ: මෙෂුල්ලාම් හා හනනියා ය. ඔවුන්ගේ සහෝදරී ෂෙලොමිත් ය.

1 වංශාවලිය 3:9-19 Sinhala Revised Old Version (SROV)

උපභාර්යාවන්ගේ පුත්‍රයන් ඇතුළුව මොවුන් සියල්ලෝ දාවිත්ගේ පුත්‍රයෝය; තාමර් මොවුන්ගේ සහෝදරීය. සාලමොන්ගේ පුත්‍රයා රෙහොබොවම්ය, ඔහුගේ පුත්‍රයා අබියාය, ඔහුගේ පුත්‍රයා ආසාය, ඔහුගේ පුත්‍රයා යෙහෝෂාපාට්ය; ඔහුගේ පුත්‍රයා යොරාම්ය, ඔහුගේ පුත්‍රයා අහසියාය, ඔහුගේ පුත්‍රයා යෝවාෂ්ය; ඔහුගේ පුත්‍රයා අමශියාය, ඔහුගේ පුත්‍රයා අසරියාය, ඔහුගේ පුත්‍රයා යෝතාම්ය; ඔහුගේ පුත්‍රයා ආහාස්ය, ඔහුගේ පුත්‍රයා හෙසකියාය, ඔහුගේ පුත්‍රයා මනස්සේය; ඔහුගේ පුත්‍රයා ආමොන්ය, ඔහුගේ පුත්‍රයා යොෂියාය. යොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා යෝහානාන්ය, දෙවෙනියා යෙහෝයාකිම්ය, තුන්වෙනියා ශෙදෙකියාය, හතරවෙනියා ෂල්ලුම්ය. යෙහෝයාකිම්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රවූ යෙකොනියා සහ ඔහුගේ පුත්‍රවූ ශෙදෙකියාය. හිරකාරවූ යෙකොනියාගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රවූ ෂෙයල්තියෙල් සහ මල්කිරාම්, පෙදායා, ෂෙනශ්ශර්, යෙකමියා, හෝෂාමා සහ නෙදබියාය. පෙදායාගේ පුත්‍රයෝ නම්: සෙරුබ්බාබෙල් සහ ෂිමෙයිය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ නම්: මෙෂුල්ලාම් සහ හනනියාය; ඔවුන්ගේ සහෝදරී ෂෙලෝමිත්ය.

1 වංශාවලිය 3:9-19 Sinhala New Revised Version (NRSV)

උපභාර්යාවන්ගේ පුත්‍රයන් ඇතුළු ව මොවුහු සියල්ලෝ දාවිත්ගේ පුත්‍රයෝ ය. තාමාර් මොවුන්ගේ සහෝදරී ය. සලමොන්ගේ පුත්‍රයා රෙහොබෝවම් ය. ඔහුගේ පුත්‍රයා අබියා ය; ඔහුගේ පුත්‍රයා ආසා ය; ඔහුගේ පුත්‍රයා ජෙහෝෂාපාට් ය; ඔහුගේ පුත්‍රයා ජෝරාම් ය; ඔහුගේ පුත්‍රයා අහසියා ය; ඔහුගේ පුත්‍රයා ජෝවාෂ් ය; ඔහුගේ පුත්‍රයා අමශියා ය; ඔහුගේ පුත්‍රයා අසරියා ය; ඔහුගේ පුත්‍රයා ජෝතාම් ය; ඔහුගේ පුත්‍රයා ආහාස් ය; ඔහුගේ පුත්‍රයා හෙසකියා ය; ඔහුගේ පුත්‍රයා මනස්සේ ය; ඔහුගේ පුත්‍රයා ආමොන් ය; ඔහුගේ පුත්‍රයා ජොෂියා ය. ජොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ ජොහානාන් ය; දෙවැනියා ජෙහෝයාකිම් ය; තුන්වැනියා ශෙදෙකියා ය; හතරවැනියා ෂල්ලුම් ය. ජෙහෝයාකිම්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත් ජෙකොනියා සහ ඔහුගේ පුත් ශෙදෙකියා ය. හිරකාරයෙකු වූ ජෙකොනියාගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත් ෂෙයල්තියෙල් සහ මල්කිරාම්, පෙදායා, ෂෙනශ්ශර්, ජෙකමියා, හෝෂාමා සහ නෙදබියා ය. පෙදායාගේ පුත්‍රයෝ නම්: සෙරුබ්බාබෙල් සහ ෂිමෙයි ය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ නම්: මෙෂුල්ලාම් සහ හනනියා ය; ඔවුන්ගේ සහෝදරී ෂෙලොමිත් ය.

1 වංශාවලිය 3:9-19 Sinhala New Revised Version 2018 (SNRV)