1 වංශාවලිය 29:2
1 වංශාවලිය 29:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙයින් මම, මගේ දෙවියන්වහන්සේගේ ගෘහය සඳහා මට හැකි උපරිමයෙන් රන් වැඩට රන්, රිදී වැඩට රිදී, ලෝකඩ වැඩට ලෝකඩ, යකඩ වැඩට යකඩ, ලී වැඩට ලී හා ඔබ්බන පිණිස ගෝමේද, අඤ්ජන, නා නා වර්ණ මැණික්, සියලු ආකාර අනර්ඝ ගල් හා කිරිගරුඬ බොහෝ සේ සූදානම් කළෙමි.
1 වංශාවලිය 29:2 Sinhala Revised Old Version (SROV)
එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන්වහන්සේගේ ගෘහය ගැන රන් වැඩට රන්ද රිදී වැඩට රිදීද පිත්තල වැඩට පිත්තලද යකඩ වැඩට යකඩද ලී වැඩට ලීද නඛමාණික්යද බැඳීමට ගල්ද ඔබ්බන පිණිස ගල්ද විසිතුරු ගල්ද සියලු ආකාර අනර්ඝ ගල්ද කිරිගරුඬ ගල්ද බොහෝසෙයින්ම සූදානම්කෙළෙමි.
1 වංශාවලිය 29:2 Sinhala New Revised Version (NRSV)
එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන රන් වැඩට රන් ද රිදී වැඩට රිදී ද ලෝකඩ වැඩට ලෝකඩ ද යකඩ වැඩට යකඩ ද ලී වැඩට ලී ද නඛමාණික්ය ද බැඳීමට ගල් ද ඔබ්බනු පිණිස ගල් ද විසිතුරු ගල් ද සියලු ආකාර මැණික් ගල් ද කිරිගරුඬ ගල් ද බොහෝ සෙයින් ම සූදානම් කෙළෙමි.
1 වංශාවලිය 29:2 Sinhala New Revised Version 2018 (SNRV)
එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන රන් වැඩට රන් ද රිදී වැඩට රිදී ද ලෝකඩ වැඩට ලෝකඩ ද යකඩ වැඩට යකඩ ද ලී වැඩට ලී ද නඛමාණික්ය ද බැඳීමට ගල් ද ඔබ්බනු පිණිස ගල් ද විසිතුරු ගල් ද සියලු ආකාර මැණික් ගල් ද කිරිගරුඬ ගල් ද බොහෝ සෙයින් ම සූදානම් කෙළෙමි.
1 වංශාවලිය 29:2 New International Version (NIV)
With all my resources I have provided for the temple of my God—gold for the gold work, silver for the silver, bronze for the bronze, iron for the iron and wood for the wood, as well as onyx for the settings, turquoise, stones of various colors, and all kinds of fine stone and marble—all of these in large quantities.