1 වංශාවලිය 23:30 - Compare All Versions

1 වංශාවලිය 23:30 SCV (සිංහල කාලීන පරිවර්තනය)

තවද ඔවුහු හැම උදයක ම ස්වාමින්වහන්සේට ස්තුති-ප්‍රශංසා පුදන්නට නැගිට සිටින පිණිස පත් වී සිටියහ. ඔවුන් සවස ද එසේ ම කළ යුතු විණි.

බෙදාගන්න
1 වංශාවලිය 23 SCV

1 වංශාවලිය 23:30 SROV (Sinhala Revised Old Version)

සියලු දවස්වල උදේ සවස ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසාකිරීමට සිටීමත්

බෙදාගන්න
1 වංශාවලිය 23 SROV

1 වංශාවලිය 23:30 NRSV (Sinhala New Revised Version)

දිනපතා උදේ සවස සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට සිටීමත්

බෙදාගන්න
1 වංශාවලිය 23 NRSV

1 වංශාවලිය 23:30 SNRV (Sinhala New Revised Version 2018)

දිනපතා උදේ සවස සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට සිටීමත්

බෙදාගන්න
1 වංශාවලිය 23 SNRV

1 වංශාවලිය 23:30 NIV (New International Version)

They were also to stand every morning to thank and praise the LORD. They were to do the same in the evening

බෙදාගන්න
1 වංශාවලිය 23 NIV