1 වංශාවලිය 22:8
1 වංශාවලිය 22:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ, ‘ඔබ බොහෝ සේ ලේ වැගිරී ය. බොහෝ යුද්ධ කළේ ය. ඔබ මිහි මත මගේ ඇස් හමුවේ බොහෝ සේ ලේ වැගිරූ බැවින්, ඔබ මගේ නාමයට ගෘහයක් ඉදි කළ යුතු නැත.
බෙදාගන්න
1 වංශාවලිය 22 කියවන්න1 වංශාවලිය 22:8 Sinhala Revised Old Version (SROV)
එහෙත් ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ: නුඹ බොහෝසේ ලේ වැගිරීමත් මහත් යුද්ධත් කෙළහිය. එසේ නුඹ මා ඉදිරියෙහි බොහෝ ලේ බිම වැගිරෙවු නිසා මාගේ නාමයට ගෘහයක් ගොඩනොනගන්නෙහිය.
බෙදාගන්න
1 වංශාවලිය 22 කියවන්න1 වංශාවලිය 22:8 Sinhala New Revised Version (NRSV)
එහෙත්, සමිඳාණන් වහන්සේ මට පණිවුඩයක් ප්රකාශ කරමින්, ‘නුඹ බොහෝ සේ ලේ වැගිරීමත්, මහා යුද්ධත් කෙළෙහි ය. එලෙස නුඹ මා ඉදිරියෙහි බොහෝ ලේ බිම වැගිරෙවූ නිසා මාගේ නාමයට මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය.
බෙදාගන්න
1 වංශාවලිය 22 කියවන්න