1 වංශාවලිය 22:13
1 වංශාවලිය 22:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ ඉශ්රායෙල් උදෙසා මෝසෙස්ට දුන් නියෝග ද නියමයන් ද රකින්නට ඔබ පරෙස්සම් වන්නේ නම්, ඔබ සඵල වනු ඇත. සවිමත් වන්න. දිරිමත් වන්න. භය නො වන්න. තැති නො ගන්න.
බෙදාගන්න
1 වංශාවලිය 22 කියවන්න1 වංශාවලිය 22:13 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්ට අණකෙරෙවු පනත් හා විනිශ්චයයන් පවත්වන්ට බලාගත්තොත් නුඹ සඵල වන්නෙහිය. ශක්තිමත්ව සවිව සිටින්න; භයනොවන්න, තැතිනොගන්න.
බෙදාගන්න
1 වංශාවලිය 22 කියවන්න1 වංශාවලිය 22:13 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්වරුන්ට අණ කරවූ පණත් හා විනිශ්චයයන් පිළිපදින්නට වග බලාගත්තොත් ඔබ සඵල වන්නෙහි ය. ශක්තිමත් ව, ස්ථිර ව සිටින්න. බිය නොවන්න; තැති නොගන්න.
බෙදාගන්න
1 වංශාවලිය 22 කියවන්න