1 වංශාවලිය 16:8-10
1 වංශාවලිය 16:8-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න; උන්වහන්සේගේ නාමයෙන් අයදින්න. උන්වහන්සේ කර ඇති දෑ ජාතීන් අතරෙහි පතළ කරන්න. උන්වහන්සේට ගී ගයන්න; උන්වහන්සේට පැසසුම් ගී ගයන්න. උන්වහන්සේගේ ආශ්චර්යවත් සියලු ක්රියා ගැන පවසන්න. උන්වහන්සේගේ ශුද්ධ නාමය තුළ උදම් වන්න; ස්වාමින්වහන්සේ සොයන්නන්ගේ හදවත් සොම්නස් වේවා!
1 වංශාවලිය 16:8-10 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්; ජනයන් අතරේ උන්වහන්සේගේ ක්රියා දන්වව්. උන්වහන්සේට ගීතිකා කියව්, උන්වහන්සේට ප්රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු පුදුම ක්රියා මෙනෙහිකරව්. උන්වහන්සේගේ ශුද්ධවූ නාමය ගැන පාරට්ටුකරගනිව්. ස්වාමීන්වහන්සේ සොයන්නවුන්ගේ සිත් ප්රීතිමත් වේවා.
1 වංශාවලිය 16:8-10 Sinhala New Revised Version (NRSV)
සමිඳුන්ට තුති පුදන්න; එතුමන් නම කියා අයැදින්න; ජාතීන් අතරේ එතුමන්ගේ ක්රියා පළ කරන්න. එතුමන්ට ගී ගයන්න; එතුමන්ට පසස් ගී ගයන්න; එතුමන්ගේ පුදුම ක්රියා මෙනෙහි කරන්න. එතුමන්ගේ ශුද්ධ නාමය ගැන උදම් අනන්න. සමිඳුන් සොයන්නන්ගේ සිත් ප්රීති ප්රමුදිත වේ වා!
1 වංශාවලිය 16:8-10 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳුන්ට තුති පුදන්න; එතුමන් නම කියා අයැදින්න; ජාතීන් අතරේ එතුමන්ගේ ක්රියා පළ කරන්න. එතුමන්ට ගී ගයන්න; එතුමන්ට පසස් ගී ගයන්න; එතුමන්ගේ පුදුම ක්රියා මෙනෙහි කරන්න. එතුමන්ගේ ශුද්ධ නාමය ගැන උදම් අනන්න. සමිඳුන් සොයන්නන්ගේ සිත් ප්රීති ප්රමුදිත වේ වා!
1 වංශාවලිය 16:8-10 New International Version (NIV)
Give praise to the LORD, proclaim his name; make known among the nations what he has done. Sing to him, sing praise to him; tell of all his wonderful acts. Glory in his holy name; let the hearts of those who seek the LORD rejoice.