සෙකරියා 7:5

සෙකරියා 7:5 SCV

“දේශයේ සියලු ජනයාගෙන් ද පූජකයින්ගෙන් ද මෙසේ අසන්න: ‘පසුගිය හැත්තෑ වසර පුරා පස් වන හා හත් වන මාසවල ඔබ උපවාස පවත්වා ශෝක වූ කල, සැබවින් ම ඔබ එසේ උපවාස පැවැත් වූයේ මා උදෙසා ද?