ඔහුට කතා කොට, “දුවන්න; දුව ගොස් අර තරුණයාට මෙසේ කියන්න: ‘යෙරුසලම, එහි වෙසෙන්නට යන අධික ජනගහනය ද සතුන්-සීපාවුන් ද නිසා පවුරු නැතිව පවතිනු ඇත. මම ඇය වටා ගිනි පවුරක් වෙන්නෙමි. ඇය මධ්‍යයෙහි මම එහි තේජාලංකාරය වන්නෙමි’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
සෙකරියා 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: සෙකරියා 2:4-5
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ