සෙකරියා 2:10-13

සෙකරියා 2:10-13 SCV

“එම්බා සියොන් දියණියෙනි, ජය ගොස නගන්න, ප්‍රීති වන්න. මෙන්න! මම එන්නෙමි. අවුත්, ඔබ අතරේ වෙසෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඒ දවසේ බොහෝ ජාතීන් ස්වාමින්වහන්සේ හා එක් වී, මගේ ජනයා බවට පත් වනු ඇත. මම ඔබ මධ්‍යයේ වෙසෙන්නෙමි.” එවිට සේනාංකවල ස්වාමින්වහන්සේ මා එවූ වග ඔබ දැනගනු ඇත. “ස්වාමින්වහන්සේ ශුද්ධ දේශයේ තමන්ගේ ම උරුම කොටස වශයෙන් යූදා-බිම උරුම කර ගන්නා සේක්, යළිත් යෙරුසලම තෝරා ගන්නා සේක.” නිශ්ශබ්ද වනු! ස්වාමින්වහන්සේ ඉදිරියෙහි සියලු මිනිසුනි, උන්වහන්සේ ස්වකීය ශුද්ධ වාසස්ථානයෙන් නැගිටුණු සේක.

මෙයට අදාළ වීඩියෝ

සෙකරියා 2:10-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය