සෙකරියා 10:6
සෙකරියා 10:6 SCV
“මම යූදා වංශය ශක්තිමත් කර, යෝසෙප් වංශය මුදවන්නෙමි. මා ඔවුන්ට අනුකම්පා ඇති බැවින් මම ඔවුන් ආපසු කැඳවන්නෙමි. මා ප්‍රතික්ෂේප නො කරන ලද්දවුන් මෙන් ඔවුන් සිටිනු ඇත. මන්ද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මම ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි.

