තීතස් 3:8-9
තීතස් 3:8-9 SCV
මේ කියමන විශ්වසනීය ය; දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තැබූවන්, යහපත් ක්‍රියා කිරීමට තමන් ම කැපවීමට උනන්දු වන පිණිස, මේ දෑ ගැන ඔබ වැඩි අවධානයක් යොමු කිරීම මගේ කැමැත්තයි. මේ දෑ හැම කෙනකුට ම විශිෂ්ට ය; වැඩදායක ය. එහෙත් අනුවණ තර්ක ද පෙළපත් වංශ හා වාද විවාද හා ව්‍යවස්ථාව පිළිබඳ ආරවුල් යනාදියෙන් වැළකී සිටින්න. ඒවා අවැඩදායක ය; නිෂ්ඵල ය.

