අහෝ ඔබ කොතරම් ප්‍රියංකර ද! මා ප්‍රියාවිය, ඈ! කොතරම් අලංකාර ද! මුහුණු වැස්මට ඔබ්බෙන් ඔබේ නෙත් පරෙවියන් වගෙයි. ඔබගේ වරලස ගිලියාද් කන්දෙන් බැස එන එළු රෑනක් වගෙයි. ඔබගේ දත් පෙළ ලොම් කපනු ලැබ, සේදී පවිත්‍ර ව, දියෙන් ගොඩට එන බැටළු රෑනක් වගෙයි. එකකුවත් තනි ව නො සිට, නිඹුලුන් සහිත වේ. ඔබගේ දෙතොල් රත් පැහැති පීත්ත පටයක් වගෙයි; ඔබගේ මුව සුන්දර ය. ඔබගේ මුහුණු වැස්මට ඇතුළින් දෙකොපුල් දෙළුම් ගෙඩියක පළු දෙකක් වගෙයි. ඔබේ ගෙල පෙදෙස, හැමකක් ම රණවිරු පලිස් වූ පලිහ දහසක් එල්ලා තබන දැකුම්කළු ව ගොඩ නැගූ දාවිත්ගේ කුලුන වගෙයි. ඔබේ පියයුරු මානෙල් මල් අතරේ තෘණ බුදින මුව දෙනකගේ නිවුන් පැටවුන් යුගලයක් වගේ ය. දවස උදා වන තුරු, සෙවණැලි පලා යන තුරු මම සුවඳලාටු කන්දටත්, සුවඳ දුම් හෙලටත් නැගෙන්නෙමි. ඔබ මුළුමනින් ම සුන්දර ය, මා ප්‍රියාවිය, කැළලක් නැත්තී ය.
සාලමොන්ගේ ගීතය 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: සාලමොන්ගේ ගීතය 4:1-7
4 Days
Are you in a season of mourning? During these hard times, it's easy to wonder if God is still there. He is, dear one. Be encouraged by this 4-day plan and hear His heart for you as you grieve.
5 Days
You are God’s masterpiece: beautiful, unique, and priceless. The Lord sings the Song of Songs over you. Allow him to breathe upon you and awaken your soul as he leads you into the flaming heart of Jesus. Emerge with an understanding of just how loved and powerful you are.
We love to watch movies where the hero triumphs against all odds, yet our lives rarely feel as heroic. This 5-day plan aims at growing your relationship with Jesus first, to help you embrace the high call of husbandry in your marriage.
It's a question we all ask at some point in our lives. It's also a question many of us struggle to answer in a way that satisfies or affirms us. But what if we could change that for our daughters? What if we could give them a picture of beauty they can embrace, a picture they can see every day looking back at them in the mirror?
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ