සාලමොන්ගේ ගීතය 3:5

සාලමොන්ගේ ගීතය 3:5 SCV

එම්බා යෙරුසලමේ දූවරුනි, කුරංග මුවන් හා බැද්දේ මුව දෙනුන් නමින් මා නුඹලා දිවුරවන්නේ, නිසි අවස්ථාව එළැඹෙන තෙක් ප්‍රේමය නො පොලඹවන ලෙසයි; නො පුබුදුවන ලෙසයි.