මට කියන්න, මා ප්‍රේම කරන්නාණනි, ඔබේ රංචුවට ඔබ තණ කවන්නේ කොහේ ද? මද්දහනේ උන්ට ලැග සිටින්නට සලස්වන්නේ කොතැනක ද? ඔබේ මිතුරන්ගේ රංචු අතරේ මා මුහුණ වසා ගත් තැනැත්තියක සේ විය යුත්තේ මන්ද? ඔබ දන්නේ නැත්නම්, ස්ත්‍රීන් අතරින් ඉතාම රුවැත්තිය, බැටළු අඩි පාර ඔස්සේ ගොස්, එඬේර කූඩාරම් පසෙකින් ඔබේ එළු පොව්වනට කවන්න.
සාලමොන්ගේ ගීතය 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: සාලමොන්ගේ ගීතය 1:7-8
4 Days
This 3-day Bible plan is a tool you can use to help you in your daily decision to follow Jesus. Each day, you’re provided with a scripture to meditate on, a story from the Bible that illustrates the Scriptures implications, and a few reflection questions so you can apply its wisdom to your life.
7 Days
Song of Songs is all about Jesus! This 7-day plan will walk you through the book of Song of Songs by reading just a few chapters a day. Each day is accompanied by a short devotional and video that explains what’s happening and shows you how each part of the story points to Jesus and his Gospel.
8 Days
This plan will equip readers with the 4 biblically-based cornerstones of both their marriage and parenting. Readers will be empowered to pour more into a healthy marriage and raise their children in truth, love, and effectiveness.
Song of Solomon is a stirring collection of love poems by King Solomon. This book exemplifies the ideal example of marriage and sexuality: exclusive, intimate, binding love between a man and a woman. It proclaims this love as a valid, beautiful, and joyful gift of God amid a sinful world.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ