අනගිතම ගීතය වන සාලමොන්ගේ ගීතය. ඔහුගේ මුවේ හාදුවලින් මා සිප ගනීවා; මන්ද ඔබගේ ප්‍රේමය මිදි යුෂවලට වඩා ප්‍රමෝද ජනක ය. ඔබගේ විලවුන් සුවඳ ප්‍රිය ජනක ය; ඔබගේ නාමය සුවඳ විලවුන් වෑස්සෙන්නා වැන්න. එබැවින් කන්යාවියෝ ඔබට පෙම් බඳිති. ඔබ සමඟ මා ගෙන යන්න; එන්න, අපි එක් ව දුවමු; රජතුමා තම කුටියට මා කැන්දන් යේවා!
සාලමොන්ගේ ගීතය 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: සාලමොන්ගේ ගීතය 1:1-4
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ