රූත් 2:6-7
රූත් 2:6-7 SCV
එවිට අස්වනු වැඩ බලන්නා පිළිතුරු දෙමින්, “ඒ, මෝවබ් දේශයෙන් නායොමි සමඟ පැමිණි මෝවබ් තරුණ කාන්තාවයි; ඈ මා අමතා, ‘අස්වනු නෙළන්නන් පසු පස නෙළූ මිටි අතරේ වැටී ඇති කරල් ඇහිඳ, එකතු කර ගන්නට කරුණාකර මට ඉඩ දෙන්නැ’ යි ඉල්ලුවා. සෙවණට වී මද විවේකයක් ගත්තා විනා, කුඹුරට බැස්ස ඇය උදේ පටන් මේ දක්වා එක දිගට ම කාරියේ යැ” යි කීවේ ය.

