මොවුහු මෝවබිය කාන්තාවන් ආවාහ කර ගත්හ. එක තැනැත්තියකගේ නම ඔර්පා ය. අනෙක් තැනැත්තිය රූත් ය. ඔවුහු දස වසරක් පමණ එහි විසූ පසු, මාලොන් හා කිලියොන් යන දෙදෙනා ද මළහ. එබැවින් එම කාන්තාව ඇගේ පුතුන් දෙදෙනාගේ හා තම සැමියාගේ වියොවින්, තනි වූවා ය.
රූත් 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: රූත් 1:4-5
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ