එහෙත් නායොමිගේ සැමියා, එලීමෙලෙක් මළේ ය. ඇගේ පුතුන් දෙදෙනා සමඟ ඈ තනි වූවා ය. මොවුහු මෝවබිය කාන්තාවන් ආවාහ කර ගත්හ. එක තැනැත්තියකගේ නම ඔර්පා ය. අනෙක් තැනැත්තිය රූත් ය. ඔවුහු දස වසරක් පමණ එහි විසූ පසු, මාලොන් හා කිලියොන් යන දෙදෙනා ද මළහ. එබැවින් එම කාන්තාව ඇගේ පුතුන් දෙදෙනාගේ හා තම සැමියාගේ වියොවින්, තනි වූවා ය. ස්වාමින්වහන්සේ ස්වකීය ජනතාවට ආහාර සැපයීමෙන්, ඔවුන්ගේ පිහිටට පැමිණි වග, මෝවබ්හි දී නායොමිට අසන්නට ලැබිණ. එකල ඈ, තම ලේලීන් දෙදෙනා සමඟ යළි ගම-රට බලා ආපසු යෑමට ලැහැස්ති වූවා ය. තමන් පදිංචි ව සිටි තැනින් නික්ම, තම ලේලීන් දෙදෙනා සමඟ ඈ ගමනට පිටත් ව ආපසු යූදා දේශයට යන මගෙහි ගමන් ගත්තා ය.
රූත් 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: රූත් 1:3-7
3 Days
What do you do when your dreams don’t manifest? Do you forfeit your dreams? In this Bible plan, Dr. Foster encourages you to trust your heart to God and Dream Again! God, your Creator, has designed you to succeed in His plans for your life. So, sow your trust in Him and expectantly prepare for bountiful harvests of fulfillment. God is faithful!
It is great to be near the God who showers us with blessings and loves us unconditionally. We wander away and don’t even notice how distant we’ve become from God. How can we return to our senses and return to His loving arms? This is the first part of Naomi and Ruth’s story and their return to a covenant relationship with the Father.
In this 3-day plan Dr. Tara Marshall discusses how when life gets hard we must still decide to follow Jesus. She uses the story of Ruth as a guide for when life gets tough. So, if you are looking for encouragement and motivation to continue on path God has for you- THIS IS FOR YOU!
Explore the transformative power of fellowship in this three day devotional, which explores how God works through our relationships and communities to foster healing. Based on the Book of Ruth, volume one of this devotional series highlights the significance of fellowship and its influence on your spiritual journey. Discover biblical practices to intentionally cultivate meaningful connections that deepen your faith and strengthen your life journey.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ