රූත් 1:19-20

රූත් 1:19-20 SCV

මෙසේ ඔවුන් දෙදෙනා බෙත්ලෙහෙමට පැමිණෙන තෙක් ගමන් කළහ. ඔවුන් බෙත්ලෙහෙමට ළඟා වූ කල, මුළු නගරය ම ඔවුන් නිසා ඇවිස්සුණි. “ඇත්තෙන් ම මේ නායොමි දැ?” යි කාන්තාවෝ විස්මය පළ කළහ. එවිට ඈ, “මට නායොමි කියන්න එපා; මට මාරා කියන්න; මන්ද සර්ව පරාක්‍රමයාණන් මගේ ජීවිතය දැඩි දොම්නසට පමුණුවා ඇත.

රූත් 1 කියවන්න