විනිසුරුවන්ගේ පාලන සමයේ, දේශයේ සාගතයක් ඇති විය. යූදාහි බෙත්ලෙහෙම් පුර එක් මිනිසෙක්, තම බිරිඳ හා තම පුතුන් දෙදෙනා කැටිව, මද කලක් වෙසෙනු පිණිස, මෝවබ් රටට ගියේ ය. ඒ මිනිසාගේ නම වූයේ, එලීමෙලෙක් ය. ඔහුගේ බිරිඳගේ නම නායොමි ය. ඔහුගේ පුතුන් දෙදෙනාගේ නම් වූයේ, මාලොන් හා කිලියොන් ය. ඔවුහු යූදාහි බෙත්ලෙහෙමේ එෆ්‍රාත්වරු වූහ. මෝවබ් රටට ගිය ඔවුහු, එහි නැවතුණහ. එහෙත් නායොමිගේ සැමියා, එලීමෙලෙක් මළේ ය. ඇගේ පුතුන් දෙදෙනා සමඟ ඈ තනි වූවා ය. මොවුහු මෝවබිය කාන්තාවන් ආවාහ කර ගත්හ. එක තැනැත්තියකගේ නම ඔර්පා ය. අනෙක් තැනැත්තිය රූත් ය. ඔවුහු දස වසරක් පමණ එහි විසූ පසු, මාලොන් හා කිලියොන් යන දෙදෙනා ද මළහ. එබැවින් එම කාන්තාව ඇගේ පුතුන් දෙදෙනාගේ හා තම සැමියාගේ වියොවින්, තනි වූවා ය.
රූත් 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: රූත් 1:1-5
3 Days
What do you do when your dreams don’t manifest? Do you forfeit your dreams? In this Bible plan, Dr. Foster encourages you to trust your heart to God and Dream Again! God, your Creator, has designed you to succeed in His plans for your life. So, sow your trust in Him and expectantly prepare for bountiful harvests of fulfillment. God is faithful!
It is great to be near the God who showers us with blessings and loves us unconditionally. We wander away and don’t even notice how distant we’ve become from God. How can we return to our senses and return to His loving arms? This is the first part of Naomi and Ruth’s story and their return to a covenant relationship with the Father.
In this 3-day plan Dr. Tara Marshall discusses how when life gets hard we must still decide to follow Jesus. She uses the story of Ruth as a guide for when life gets tough. So, if you are looking for encouragement and motivation to continue on path God has for you- THIS IS FOR YOU!
Throughout Jesus’ life, He retreated to quiet places to pray and spend time with God. In a busy world, it’s essential to set aside time to seek the Lord, clear your mind, and focus on what truly matters. In this 3-day devotional, we will explore how God uses your time alone to renew your soul and serve Him.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ