රෝම 7:4-6

රෝම 7:4-6 SCV

මා සහෝදරයිනි, එපරිදි ම ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය හේතු කොට ඔබත් ව්‍යවස්ථාවට මැරුණහ; එසේ ව ඇත්තේ දෙවියන්වහන්සේට අප පල දරන පිණිස, වෙනත් කෙනකුට එනම් මළවුන්ගෙන් නැගිටුවන ලද තැනැන්වහන්සේට ඔබ බැඳී සිටින පිණිස ය. මාංසයෙහි අප ජීවත් වූ කාලයේ ව්‍යවස්ථාවෙන් පොලඹවනු ලැබූ අපගේ පාප තෘෂ්ණා, අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක වූයේ, මරණයට පල උපද්දවමිනි. එහෙත්, අප බැඳ තිබූ බැඳීමට මැරී, දැන් අපි ව්‍යවස්ථාවෙන් නිදහස් ව සිටින්නෙමු. එහි ප්‍රතිඵලය නම්, අප සේවය කරන්නේ ලේඛනයක් මත පමණක් පදනම් වූ පැරණි ක්‍රමයට අනුව නො ව, ආත්මයාණන්ගේ නව ක්‍රමයට ය.

රෝම 7 කියවන්න

මෙයට අදාළ වීඩියෝ