එසේ නම්, මාංසාකාරයෙන් අපගේ ආදි පිය වූ ආබ්‍රහම් විසින් කුමක් ලබා ගත්තේ යැයි කිව හැකි ද? මන්ද ආබ්‍රහම් ධර්මිෂ්ඨ කරන ලද්දේ ක්‍රියා මගින් නම් පාරට්ටු කර ගැනීමට හේතුවක් ඔහුට තිබිණ. එහෙත් දෙවියන්වහන්සේ ඉදිරියේ නො වේ. ශුද්ධ ලියවිල්ල කුමක් පවසයි ද? “ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කළේ ය; එය ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබී ය” යනුවෙනි. ඉදින් වැඩක් කිරීමෙන් කෙනකු ලබන වැටුප, ඔහුට හිමි ගාස්තුව වශයෙන් විනා, තෑග්ගක් ලෙස සලකනු නො ලැබේ. එහෙත් වැඩක් නො කරන නමුදු, අභක්තිකයකු නිර්දෝෂ කරන තැනැන්වහන්සේ කෙරේ විශ්වාසය තබන්නාගේ ඇදහිල්ල, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබේ. ක්‍රියාවලින් තොර ව, දෙවියන්වහන්සේ විසින් ධර්මිෂ්ඨයෙකැයි සලකනු ලැබූ මිනිසාගේ භාග්‍යවත්කම ගැන සඳහන් කරමින්, දාවිත් ද එය ම පවසයි. “තමන්ගේ අපරාධවලට කමාව ලැබූවෝ ද තමන්ගේ පාප වසා දමනු ලැබූවෝ ද භාග්‍යවත් ය. ස්වාමින්වහන්සේ යමකුගේ පාප, ඔහුට එරෙහිව ගණන් නො ගන්නා සේක් ද, ඒ තැනැත්තා භාග්‍යවත් ය.”
රෝම 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: රෝම 4:1-8
5 Days
All of Christianity rests on this one single truth – Jesus Christ was raised from the dead. Because He lives, you can count yourself fully alive to God, no longer mastered by sin, but living through the power of grace.
7 Days
Even the best must be saved by belief. Faith humbles. Faith receives salvation as a gift, not a wage. We need to place our faith in Christ, and then walk, in obedience, in His works. Ours is a simple faith. In this devotional plan, Pastor Matte shares truths from Paul’s letter to the Romans about how to live out our Christian faith.
Discover transformative truths in "Romans: A 7-Day Devotional" by Nathan Finochio. Each day explores key themes from the book of Romans, such as the explosive power of the Gospel, the reality of justification, freedom from sin, living by the Spirit, God’s sovereignty, practical living out the Gospel, and embracing unity.
15 Days
Reading the New Testament often feels like looking into another world and another life unlike our own experience with God. Dallas Willard believed that the life God presented to us through Jesus was not meant to be an unsolvable puzzle, but a journey of small steps that quietly lead to our own inner transformation. This study, based on Renovation of the Heart, helps us understand that journey.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ