මන්ද සියල්ලෝ ම පව් කොට, දෙවියන්වහන්සේගේ මහිමයෙන් පිරිහී සිටිති, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ත්‍යාගයක් වශයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති මිදීම මගින් ධර්මිෂ්ඨ කරනු ලබති. උන්වහන්සේගේ ලේ තුළ ඇදහීම මගින්, පාප වන්දි නිවාරණය ලබා ගැනීමට සලසා දුන්නේ දෙවියන්වහන්සේ ය. එසේ කර ඇත්තේ, තමන්වහන්සේගේ දිව්‍ය ඉවසිලිවත්කම හේතු කොට, පෙර කල්හි කළ පාප නො සලකා හැරීමෙන්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වීමට ය. තවද එසේ කර ඇත්තේ, තමන්වහන්සේ සාධාරණ වන හැටියට හා යේසුස්වහන්සේ තුළ අදහාගන්නන් නිර්දෝෂකරන්නා වන හැටියට මේ වත්මනේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වීමට ය. එසේ නම් අපගේ පුරසාරම කොහේ ද? එය ඉවත් කරනු ලැබ ඇත. ඒ කවර නීතියකින් ද? ක්‍රියාවල නීතියකින් ද? නැත! ඇදහිල්ලේ නීතියෙනි. මන්ද අපේ පිළිගැනීම නම්, කෙනකු ධර්මිෂ්ඨ කරනු ලබන්නේ, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් තොර ව, ඇදහිල්ල මගින් බවයි.
රෝම 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: රෝම 3:23-28
2 Days
Worship is a weekend activity for most believers but as we walk through scripture we'll discover that worship was designed to be so much more than a weekend experience. Imagine what our world would look like if we were to live out a life of worship rather than only singing about it over weekends.
3 Days
Join Red Rocks Worship on a journey into the story of the Prodigal Son and God’s gift of undeserved grace. The enemy consistently reminds us of our shame and tells us we are unworthy, but the Father runs to us with open arms and calls us His own. Experience the fullness of the Father’s great love and mercy while examining the Scripture behind the song “How Beautiful Your Grace”.
When recently have you felt rejected? Turned away. Ignored. Maybe by a loved one, close friend, coworker. Maybe even a stranger. Maybe even by God? This plan will help you better understand and be at peace with the acceptance of God.
Unpack how Jesus changed what it meant to lead a godly life through three insightful daily readings from Rod Parsley’s book, Grace: Uncovered. Unfiltered. Undeserved. Learn how to live more powerfully through Bible-based principles in these teachings and by the might of the Holy Spirit.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ