එහෙත් ඇදහිල්ලට පාදක වූ ධර්මිෂ්ඨකම පවසන්නේ, “ ‘ස්වර්ගයට නැගෙන්නේ කවරෙක් ද’ (ක්‍රිස්තුස්වහන්සේ පහළට ගෙනෙන පිණිස) කියා හෝ ‘පාතාලයට බසින්නේ කවරෙක් ද’ (ක්‍රිස්තුස්වහන්සේ මළවුන් වෙතින් ගෙනෙන පිණිස) කියා හෝ ඔබේ සිතින් නො කියන්න” කියා ය. එහෙත් එයින් පවසන්නේ කුමක් ද? “වචනය ඇත්තේ ඔබට ඉතා සමීප ව ය; එය ඔබේ මුවෙහි ය, ඔබේ හදවතේ ය” කියා ය. ඒ, අප ප්‍රකාශ කරන ඇදහිල්ලේ වචනයයි. මන්ද යේසුස්වහන්සේ, ස්වාමින්වහන්සේ යැයි ඔබේ මුවින් ප්‍රකාශ කරන්නේ නම්, දෙවියන්වහන්සේ මළවුන්ගෙන් උන්වහන්සේ නැගිට වූ වග ඔබේ හදවතින් විශ්වාස කරන්නේ නම්, ඔබ ගලවනු ලබනු ඇත. මන්ද හදවතින් විශ්වාස කිරීමෙන් කෙනෙක් ධර්මිෂ්ඨ කරනු ලබයි; මුවින් ප්‍රකාශ කිරීමෙන් කෙනෙක් ගලවනු ලබයි.
රෝම 10 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: රෝම 10:6-10
5 Days
Understanding how righteous you are in Christ is key to overcoming sin and reigning in life! This devotional will show you what righteousness is and is not. See how you are as righteous as Christ Himself not by your works, but when you simply believe in Him. Cease from all self-efforts to be righteous before God and simply receive His righteousness as a gift, paid for by Jesus’ blood. Begin to believe in, rest in and speak out your righteousness in Christ, and experience God’s power to reign over every fear, sin and bondage in your life! Taken from Destined To Reign Devotional by Joseph Prince. Copyright © 2008 by Joseph Prince. All rights reserved.
Spend five days with Dr. Ramesh Richard, president of RREACH (a Global Proclamation Ministry) and professor at Dallas Theological Seminary, as he offers pastoral insights on how to find your soul passion in life. The intentional life that pursues a supreme purpose begins with passion. You may also enjoy the companion plan, “Building an Intentional Life: Start Now.”
How is your family preparing for Easter? Through this short and sweet devotional (especially helpful if you’re teaching little ones with short attention spans), Scott James brings to light the many things that Christ’s life and resurrection means for us not only through the season of Lent, but all year long.
How do we respond to the gospel? We do so personally and for eternity. Our life has an impact when we persistently point people to Jesus. How do we love people who don’t know Him? We pray for them. Our heart’s desire is for their salvation. Everyone is welcome to receive the gospel.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ