එළිදරවු 5:13

එළිදරවු 5:13 SCV

එවිට, ස්වර්ගයේ ද පොළොවේ ද පොළොවෙන් යට ද මුහුදේ ද වූ හැම මැවිල්ලක් හා ඒවායේ සිටින සියල්ලන් මෙසේ පවසනු මට ඇසිණි: “සිංහාසනයේ හිඳ සිටිනා තැනැත්තාණන්ටත්, බැටළු පැටවාණන්ටත්, ප්‍රශංසාව හා ගෞරවය ද තේජෝ මහිමය හා පරාක්‍රමය ද, සදහට ම, සදාතනික ව අත් වේවා!”

එළිදරවු 5:13 බයිබල් පදය සහිත රූපය

එළිදරවු 5:13 - එවිට, ස්වර්ගයේ ද පොළොවේ ද පොළොවෙන් යට ද මුහුදේ ද වූ හැම මැවිල්ලක් හා ඒවායේ සිටින සියල්ලන් මෙසේ පවසනු මට ඇසිණි:
“සිංහාසනයේ හිඳ සිටිනා තැනැත්තාණන්ටත්, බැටළු පැටවාණන්ටත්,
ප්‍රශංසාව හා ගෞරවය ද තේජෝ මහිමය හා පරාක්‍රමය ද,
සදහට ම, සදාතනික ව අත් වේවා!”