එළිදරවු 3:20-22
එළිදරවු 3:20-22 SCV
මෙන්න! මම දොර ළඟ සිටගෙන, තට්ටු කරමි. මගේ කටහඬ අසා යමෙක් දොර අරින්නේ නම්, මම ඇතුළු ව ඔහු හා එක් ව අහර ගන්නෙමි. ඔහු ද මා සමඟ අහර ගනු ඇත. “ජයගන්නාට මා සමඟ මගේ සිංහාසනයේ හිඳගැනීමේ වරම මා දෙන්නේ, මා ජය ගෙන මගේ පියාණන්වහන්සේගේ සිහසුනේ උන්වහන්සේ සමඟ හිඳගත් අයුරිනි. ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා!” යි කී සේක.







