එළිදරවු 3:2-3

එළිදරවු 3:2-3 SCV

අවදි වන්න! මැරී යෑමට ආසන්න ව තවමත් ඉතිරි ව ඇති දෑ ශක්තිමත් කරන්න. මන්ද මගේ දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබේ වැඩ සම්පූර්ණ වූ වග මට සම්භ වුණේ නැත. එබැවින්, ඔබ ලැබූ දේ හා ඇසූ දේ මතක් කර ගන්න; ඒවා පවත්වා, පසුතැවිලි වන්න. එහෙත් ඔබ අවදි නො වේ නම්, මම සොරකු මෙන් එන්නෙමි. මා ඔබට එරෙහිව කවර පැයේ ඒදැයි ඔබ දැනගන්නේ නැත.