එළිදරවු 22:20-21
එළිදරවු 22:20-21 SCV
මේ දෑ ගැන සාක්ෂි දෙන තැනැත්තාණෝ, “සත්තකින් ම, මම ඉක්මනින් එමි” යි කියන සේක. ආමෙන්! යේසුස් ස්වාමින්වහන්ස, එන්න! යේසුස් ස්වාමින්වහන්සේගේ අනුග්රහය සියලු ශුද්ධවන්තයින් සමඟ පවතීවා! ආමෙන්.