එළිදරවු 12:9

එළිදරවු 12:9 SCV

ඒ මහ මකරා පහළට හෙළා දමනු ලැබී ය; මුළු ලෝකය ම රවටන්නා වූ යක්ෂයා හෙවත් සාතන් නමින් හැඳින් වූ ඒ පුරාණ සර්පයා පොළොවට හෙළා දමනු ලැබී ය. උගේ දූතයෝ ද ඌ සමඟ හෙළා දමනු ලැබූහ.